අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂිත කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක්

ආරක්ෂිත ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා ගේට්ටු සවිකර ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අරලියගහ මන්දිරයේ පැවති මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය  කුමාර වෙල්ගම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද එක්ව සිටියහ.

විමසුම : www.news.lk